Local

සංචා​රකයින් සඳහා ඩිජිටල් ටිකට්පත් හඳුන්වා දෙනවා - ජනපති

Monday, 17 February 2025 - 4:56 pm

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් 2025 අයවැය ප්‍රකාශය මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටිනවා.

එහි සජීවී යාවත්කාලීන කිරීම් පහතින්.

* සංචාරකයින් සඳහා නව ගමනාන්ත ලෙස Brand City ඇතිකරනවා.

* සංචාරක ක්ෂේත්‍රයේ සන්නිවේදන හා අනෙකුත් කුසලතා සඳහා තරුණ තරුණියන් පුහුණු කිරීම​ට පහසුකම් රජය සලසනවා.

* සංචා​රකයින් සඳහා ඩිජිටල් ටිකට්පත් හඳුන්වාදීමට කටයුතු කරනවා.

* සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා රුපියල් මිලියන පන්සියයක් වෙන් කිරීමට බලාපොරොත්තු වෙනවා.

* බණ්ඩාරනායක ගුවන් තොටුපොලේ දෙවන පර්යන්තයේ වැඩකටයුතු ජපන් ආධාර මත ආරම්භ කරනවා.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT