Local

අවු­රුදු සම­යට ඉන්දි­යා­වෙන් බිත්තර කෝටි 3ක්

Saturday, 24 February 2024 - 9:59 am

උ­ත්සව සමයේ පරි­භෝ­ජ­නය සඳහා තවත් ආන­ය­නික ඉන්දීය බිත්තර කෝටි 3ක් (මිලි­යන 30ක්) ගෙන්වී­මට අනු­මැ­තිය ලැබී ඇති බව වෙළෙඳ වාණිජ හා අහාර සුර­ක්ෂිතා අමා­ත්‍යාං­ශයේ ලේකම් රංජිත් අත­පත්තු දින­මි­ණට පැව­සීය.

ජන­වාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ බිත්තර මිලි­යන 60ක් ගෙන්වී­මට පසු­ගි­යදා අනු­මැ­තිය හිමි වූ බව කියා සිටි ඒ මහතා ඒ අනුව බිත්තර මිලි­යන 90ක් ගෙන්වී­මට නිය­මිත බවද සඳ­හන් කළේය. එළ­ඹෙන සිංහල දෙමළ අලුත් අවු­රුද්ද අව­සන් වන තුරුම ආන­ය­නය කළ බිත්තර සතො­සට ලැබෙන බව සතොස සභා­පති පසඳ යාපා අබේ­ව­ර්ධන පැව­සීය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT