Local

රාජ්‍ය සම්පත් පෞද්ගලීකරණය පිළිබඳව ත්‍රෛයිනිකායික මහනාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

Sunday, 18 February 2024 - 11:55 am

ත්‍රෛයිනිකායික මහනාහිමිවරුන් විසින් ජනපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

ඒ අනුව පෞද්ගලීකකරණය මගින් සමාජ අනාරක්ෂිතතාවක් ඇතිවිය හැකි බැවින්, රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේදී මහජන විශ්වාසය තහවුරු වන අයුරින් කටයුතු කරන ලෙසයි මහනායකහිමිවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ.

ඒ සඳහා බලධාරීන් වෙත උපදෙස් ලබාදෙන ලෙසද මහනායකහිමිවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.

අදාළ නිවේදනය පහතින්.

news images news images


Top Stories
wedivistara

දිවයිනට පැමිණි IMF නිලධාරීන් හිටපු ජනපති රනිල් හමුවෙයි

wedivistara

ජනපති දෙසැම්බරයේ ඉන්දියාව ට

wedivistara

දරුවන් අතර වෛරස රෝග රැසක් පැතිර යාමේ අවධානමක්…

wedivistara

රජයට වැඩකරන්න සැලකිය යුතු කාලයක් ලබාදිය යුතුයි…

wedivistara

කිරිඇල්ලට ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමි සජිත්ට දන්වයි..

wedivistara

රවි රනිල්ගේත් කණෙන් රිංගයි.. දෙදෙනා ලොකු ගැටුමක..

Trending
wedivistara

රනිල්ගෙන් විශේෂ ප‍්‍රකාශයක්..

wedivistara

අනුර JVP නායකත්වයෙන් ඉවත් වෙයි…?

wedivistara

CEB ලොක්කෝ දෙන්නෙක් ගුටි ඇනගනී..

wedivistara

හිටපු ලොක්කන් රැසක් අන්ත පරාදයි.. ලයිස්තුව මෙන්න…

wedivistara

බෝනස් මන්ත්‍රීන් 29 තෝරන්න 527 ක ලැයිස්තුවක්

wedivistara

මහ බැංකු අධිපති, මුදල් ලේකම් ගැන එදා විවේචනය අදටත් තිබෙනවා..- ජනාධිපති


NEWS ALERT