2024 වර්ෂය සඳහා වන අංක 02 දරන මුදල් ප්රතිපත්ති විවරණය එළඹෙන මාර්තු 26 දින පෙරවරු 7.30 ට දැනුම් දෙනු ලබන බව ශ්රී ලංකා මහ බැංකුව පවසනවා.
එහිදී පොලී අනුපාත සම්බන්ධයෙන් දැනුම්දීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
අදාළ නිවේදනය පහතින්.