Local

පාප් වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට විශාල ජනතාවක් ශාන්ත පීතර බැසිලිකාවට පැමිණෙයි

Thursday, 24 April 2025 - 9:03 pm

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මේ වන විට මහජනතාවට අවස්ථාව ලබාදී තිබෙනවා.

ඒ අනුව අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා දහස් සංඛ්‍යාත පිරිසක් මේ වන විටත් ශාන්ත පීතර බැසිලිකාවට පැමිණෙමින් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අද (24) උදෑසන 7.00 සිට මධ්‍යම රාත්‍රිය දක්වාත්, හෙට (25) උදෑසන 7.00 සිට රාත්‍රි 7.00 දක්වාත් පාප් වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට මහජනතාවට අවස්ථාව සලසා ඇති බවයි වාර්තා වෙන්නේ.

ලබන 26 වැනි සෙනසුරාදා එරට වේලාවෙන් උදෑසන 10.00 ට උන්වහන්සේගේ දේහය පිළිබඳව අවසන් කටයුතු සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

 

news images news images news images news images news images news images news images
 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT