Local

මුදල් ඇමතිතුමා ඊයේ අපිව ඩිස්නිලන්තෙ විනෝද චාරිකාවක එක්කගෙන ගියා - එරාන්

Tuesday, 14 November 2023 - 5:43 pm

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඊයේ දිනයේ සියලුම දෙනා ඩිස්නිලන්තයේ විනෝද චාරිකාවක් රැගෙන ගිය බව පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න පවසනවා.

පොරොන්දු දේශපාලනය රට බංකොළොත් කරන බවට ජනාධිපතිවරයා ඊයේ ප්‍රකාශ කළ බවත් රට බංකොළොත් කළ පිරිස ආණ්ඩුවේ තවමත් සිටින බවයි අයවැය විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මේ වන විට වේල් තුනක් ආහාරගත් නිවෙස්වල වේල් දෙකක් පමණක් ආහාර ගන්නා බවත් දරිද්‍රතා රේඛාවේ මිලියන 5 ක්ව සිටි පිරිස මේ වන විට මිලියන 7 දක්වා ඉහළ ගොස් ඇති බවද ඔහු පෙන්වා දුන්නා.

ලක්ෂ 6 කට වැඩි පිරිසකගේ මේ වන විට විදුලිය විසන්ධි කිරීමට කටයුතු කර ඇති බවත් මේ හේතුවෙන් දරුවන්ට අධ්‍යාපන කටයුතු කිරීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න වැඩිදුරටත් සඳහන් කළේ.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT