International

එක් රැයකදී රුසියාවෙන් යුක්‍රේනයට ඩ්‍රෝන ප්‍රහාර 67ක්

Saturday, 07 September 2024 - 11:33 pm

රුසියාව එක් රැයකදී දිගු දුර ඩ්‍රෝන ප්‍රහාර 67 ක් දියත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

යුක්‍රේන ගුවන් හමුදාව පැවසුවේ ඉන් 58 ක් බිම හෙළීමට සමත් වූ බවයි

එමෙන්ම, යුක්‍රේන පුරා කලාප 11 ක ගුවන් ආරක්ෂක ඒකක ක්‍රියාත්මක කර ඇති බව සඳහන්

මේ අතර කියෙව් අගනුවර පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අසල ඩ්‍රෝන සුන්බුන් හමු වූ බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා


Top Stories
wedivistara

රජයේ වාහන ගැන ජනතාවගෙන් තොරතුරු ඉල්ලයි

wedivistara

රෝහල් මෝචරිය ලග රාජ්‍ය ලාංඡනය ඇති වාහනයක් නවතා පැන ගිහින්..

wedivistara

ජගත් මනුවර්ණ මාලිමාවෙන් පාර්ලිමේන්තුවට..

wedivistara

හිටපු මන්ත‍්‍රීවරයෙකු අත්අඩංගුවට ගන්න යයි…

wedivistara

හිටපු ඇමතිවරයෙක් නාන කාමරයේ මිය යයි..

wedivistara

අධිවේගී පිවිසුම ජලයෙන් යටවේ.. මාර්ග රැසක් ජලයෙන් යටවෙයි..

Trending
wedivistara

යලිත් වාහන ආනයනට තීන්දුයි.. 600%ක බද්දක්..?

wedivistara

පොලිසිය ක්‍ෂණික වෙයි.. පැමිණිලි එදාම විභාග කරයි…

wedivistara

යෝෂිත රාජපක්‍ෂ සතුව ගිනි අවි හතක් මාට්ටුයි..

wedivistara

සේවා ජාලය කුමක් වුවත් ජංගම දුර­ක­ත­න­ හිමියන්ට අනන්‍ය අංකයක්

wedivistara

මාව කොළඹින් පරදන්න කුමන්ත‍්‍රණයක් තියෙනවා…- හර්ෂ

wedivistara

රනිල්ගේ ආරක්‍ෂාවට 163ක ආරක්‍ෂක බලඇණියක්..


NEWS ALERT