Local

35 වැනි ලක්ස්-සරසවිය සිනමා සම්මාන උලෙළ උත්කර්ෂවත්ව

Friday, 29 March 2024 - 8:24 am

 2019 වසරේ හොඳම නිළිය සමාධි ලක්සිරි
– 2020 වසරේ හොඳම නළුවා කුමාර තිරිමාදුර
– 2020 වසරේ හොඳම නිළිය නීටා ප්‍රනාන්දු
– 2019 වසරේ හොඳම නළුවා බිමල් ජයකොඩි
– 2019 වසරේ හොඳම චිත්‍රපටය ‘දැකල පුරුදු කෙනෙක්’
– 2020 වසරේ හොඳම චිත්‍රපටය ‘ද නිවුස්පේපර්’

35 වැනි ලක්ස් සරසවිය සිනමා සම්මාන උලෙළ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අතිශය උත්කර්ෂවත් අන්දමින් ඊයේ (28) සන්ධ්‍යාවේ පැවැත්විණි. එහිදී 2019-2020 වර්ෂවල හොඳම නළුවා සහ නිළිය සඳහා සම්මාන හිමි කරගත් සමාධි ලක්සිරි, කුමාර තිරිමාදුර, නීටා ප්‍රනාන්දු සහ බිමල් ජයකොඩි සමූහ ඡායාරූපයකට පෙනී සිටියේ මෙලෙසිනි. 2019 වසරේ හොඳම චිත්‍රපට නිෂ්පාදනය සඳහා ‘දැකල පුරුදු කෙනෙක්’ වෙනුවෙන් මොහොමඩ් ඇඩම්ලි සහ 2020 හොඳම චිත්‍රපට නිෂ්පාදනය සඳහා ‘ද නිවුස්පේපර්’ වෙනුවෙන් ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහත්වරුන් සම්මාන හිමි කරගත් අවස්ථා දකුණු පස ඡායාරූපවලින් දැක්වේ. ලේක්හවුස් සභාපති මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම්, ‘සරසවිය’ ප්‍රධාන කර්තෘ ආචාර්ය නුවන් නයනජිත් කුමාර මහත්වරුද අනුග්‍රාහක යුනිලීවර් ආයතනයේ අලෙවි අධ්‍යක්ෂ ශමාරා සිල්වා මහත්මිය ද මෙහි සිටිති.

 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT