Local

35 වැනි ලක්ස්-සරසවිය සිනමා සම්මාන උලෙළ උත්කර්ෂවත්ව

Friday, 29 March 2024 - 8:24 am

 2019 වසරේ හොඳම නිළිය සමාධි ලක්සිරි
– 2020 වසරේ හොඳම නළුවා කුමාර තිරිමාදුර
– 2020 වසරේ හොඳම නිළිය නීටා ප්‍රනාන්දු
– 2019 වසරේ හොඳම නළුවා බිමල් ජයකොඩි
– 2019 වසරේ හොඳම චිත්‍රපටය ‘දැකල පුරුදු කෙනෙක්’
– 2020 වසරේ හොඳම චිත්‍රපටය ‘ද නිවුස්පේපර්’

35 වැනි ලක්ස් සරසවිය සිනමා සම්මාන උලෙළ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අතිශය උත්කර්ෂවත් අන්දමින් ඊයේ (28) සන්ධ්‍යාවේ පැවැත්විණි. එහිදී 2019-2020 වර්ෂවල හොඳම නළුවා සහ නිළිය සඳහා සම්මාන හිමි කරගත් සමාධි ලක්සිරි, කුමාර තිරිමාදුර, නීටා ප්‍රනාන්දු සහ බිමල් ජයකොඩි සමූහ ඡායාරූපයකට පෙනී සිටියේ මෙලෙසිනි. 2019 වසරේ හොඳම චිත්‍රපට නිෂ්පාදනය සඳහා ‘දැකල පුරුදු කෙනෙක්’ වෙනුවෙන් මොහොමඩ් ඇඩම්ලි සහ 2020 හොඳම චිත්‍රපට නිෂ්පාදනය සඳහා ‘ද නිවුස්පේපර්’ වෙනුවෙන් ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහත්වරුන් සම්මාන හිමි කරගත් අවස්ථා දකුණු පස ඡායාරූපවලින් දැක්වේ. ලේක්හවුස් සභාපති මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම්, ‘සරසවිය’ ප්‍රධාන කර්තෘ ආචාර්ය නුවන් නයනජිත් කුමාර මහත්වරුද අනුග්‍රාහක යුනිලීවර් ආයතනයේ අලෙවි අධ්‍යක්ෂ ශමාරා සිල්වා මහත්මිය ද මෙහි සිටිති.

 


Top Stories
wedivistara

දිවයිනට පැමිණි IMF නිලධාරීන් හිටපු ජනපති රනිල් හමුවෙයි

wedivistara

ජනපති දෙසැම්බරයේ ඉන්දියාව ට

wedivistara

දරුවන් අතර වෛරස රෝග රැසක් පැතිර යාමේ අවධානමක්…

wedivistara

රජයට වැඩකරන්න සැලකිය යුතු කාලයක් ලබාදිය යුතුයි…

wedivistara

කිරිඇල්ලට ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමි සජිත්ට දන්වයි..

wedivistara

රවි රනිල්ගේත් කණෙන් රිංගයි.. දෙදෙනා ලොකු ගැටුමක..

Trending
wedivistara

රනිල්ගෙන් විශේෂ ප‍්‍රකාශයක්..

wedivistara

අනුර JVP නායකත්වයෙන් ඉවත් වෙයි…?

wedivistara

CEB ලොක්කෝ දෙන්නෙක් ගුටි ඇනගනී..

wedivistara

හිටපු ලොක්කන් රැසක් අන්ත පරාදයි.. ලයිස්තුව මෙන්න…

wedivistara

බෝනස් මන්ත්‍රීන් 29 තෝරන්න 527 ක ලැයිස්තුවක්

wedivistara

මහ බැංකු අධිපති, මුදල් ලේකම් ගැන එදා විවේචනය අදටත් තිබෙනවා..- ජනාධිපති


NEWS ALERT