Local

බලය බෙදන හැටි සජිත් යාපනයේදී කියයි

Monday, 16 September 2024 - 9:16 am

එක රටක් තුළ උපරිම බලය බෙදීම සිය ප්‍රතිපත්තිය බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (15) යාපනයේ මනිපායි ප්‍රදේශයේ පැවති ජනරැලියකදීය.

'එක රටක් තුළ උපරිම බලය බෙදීම, කෙටි කාලයක් තුළදී පළාත් සභා මැතිවරණය පැවැත්වීම. පළාත් සභා සතු බලය මධ්‍යම අණ්ඩුවට ලබා නොගැනීම සහ උතුරු නැගෙනහිර ජනතාව වෙනුවෙන් ජාත්‍යන්තර ආධාරක සමුළුවක් පැවැත්වීම. මෙන්ම මේ ප්‍රතිපත්ති පදනම් කරගෙන අනිවාර්යයෙන්ම උතුරු පළාත නැගෙනහිර පළාත කේන්ද්‍රීයකරගෙන යුද්ධය නිසා විශාල හානීයක් සිදු වුණු ඔබගේ ජන ජීවිත ශක්තිමත් කරන්නට අපි අනිවාර්යයෙන් කැප වෙනවා කියන එක මේ අවස්තාවේ ප්‍රකාශ කරනවා....'

මේ අතර සජිත් ප්‍රෙමදාස මහතාගේ ජය තහවුරු කෙරෙන තවත් ජන රැලියක් කිලිනොච්චිය ප්‍රදේශයේදී අද පස්වරුවේ පැවැත්විය.

'මම පටන් ගත්තු හැම නිවාස ව්‍යාපෘතියක් ම ගෝඨාභය රාජපක්ෂ නතර කළා. රනිල් වික්‍රමසිංහට ඒවා කරන්න වූවමනාවක් තිබුණේ නෑ. 21 අපි දිනුවාහම, අසම්පූර්ණ නිවාස ව්‍යාපෘති යළි පණගන්වනවා. එවා නැවත වරක් ජනතාව අතට පත් කරනවා...'


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT