Local

ඡන්ද මධ්‍යස්ථානයකට පහර දෙන්න හැදූ බෝම්බ, තුවක්කු සහිත ලොරියක් අත්අඩංගුවට..

Thursday, 14 November 2024 - 2:02 pm

සූරියවැව ප්‍රදේශයේ නිවසක තිබියදී ජීව අත්බෝම්බයක්, ගිනි අවි සහිත ලොරියක් සොයාගෙන තිබේ.

පොලිසිය සඳහන් කරන්නේ ඡන්ද මධ්‍යස්ථානයකට පහර දීමට සූදානම්ව සිටි බවට තොරතුරු ලැබී ඇති බවයි.

මේ පිළිබඳව එම ලොරියේ හිරි හිමි කාරිනියගෙන් සහ නිවැසියන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරු අනුව පොලිසිය සිදු කළ විමර්ශනවලදී මෙම සොයා ගැනීම සිදුකර තිබේ.

ඡන්ද පොලකට පහරදීම සඳහා සූදානමින් මෙම ලොරියේ ගිනි අවි සඟවා ඇති බවට එම තොරතුරින් දැනුම්දී තිබිණි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT