Local

ජනාධිපතිවරණ මුද්‍රණ කටයුතු වලට රුපියල් මිලියන 600-800ක් වැයවෙනවා - මුද්‍රණාලයාධිපතිනි

Sunday, 14 July 2024 - 12:11 pm

ජනාධිපතිවරණ මුද්‍රණ කටයුතු සඳහා රුපියල් මිලියන 600ත් 800ත් අතර මුදලක් වැයවනු ඇති බවත්, ඡන්ද පත්‍රිකාවේ ප්‍රමාණය අනුව එම මුදල අඩු කළ හැකි බවත් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව පවසනවා.

තමන් මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට දැනුම් දුන් බවයි රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගා කල්පනී ලියනගේ සඳහන් කළේ.

මුද්‍රණය සඳහා අදාළ ලිපි ලේඛන ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ලැබෙන බවත්, එසේ වුවත් මැතිවරණ කටයුතු සඳහා යොදා ගන්නා රාජ්‍ය නිලධාරීන්ගේ සංගණන පත්‍රිකා මේ වන විටත් මුද්‍රණය කර අවසන් බවත් මුද්‍රණාලයාධිපතිනිය වැඩිදුරටත් සඳහන් කළා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT