ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමටත්, අමාත්‍යාංශ අධීක්ෂණය සහ උපදෙස් දීමටත් යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට නියමිත ඇති බව වාර්තා වෙයි.
එය මැතිවරණයට පෙර ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්රකාශණය සඳහා සම්බන්ධ වූ විශේෂඥයන්ගෙන් සමන්විත ආයතනයක් වනු ඇත.
සෑම අමාත්‍යාංශයක්ම මෙම ආයතනයේ අධීක්ෂණයට යටත් වනු ඇති අතර කැබිනට් අමාත්‍යවරුන්ට ඔවුන්ගේ රාජකාරි ඉටු කිරීමේදී මඟ පෙන්වීමක් ද ලබා දෙනු ඇත.