Local

නගර කිහිපයක වායු ගුණාත්මකභාවය තවදුරටත් පහළ​ට

Wednesday, 17 January 2024 - 10:39 am

දිවයිනේ ප්‍රදේශ කිහිපයක‍ වායු ගුණාත්මක දර්ශකය තවදුරටත් පහළ අගයක පවතින බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.

යාපනය, මන්නාරම, කොළඹ හා ගාල්ල ප්‍රදේශවල වායු ගුණාත්මකභාවය පහළ ගොස් ඇති බවයි එහි මාධ්‍ය ප්‍රකාශක අජිත් වීරසුන්දර සඳහන් කළේ.

පෙණහළු ආශ්‍රිත රෝග හා හතිය වැනි රෝග පවතින පුද්ගලයින් එළිමහනේ​දී මුව ආවරණ පැළඳීම සුදුසු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.  


Top Stories
wedivistara

හරීන් CIDයට

හරීන් CIDයට
2024-11-22 8:49 pm
wedivistara

ජාත්‍යන්තර වෙ‍ළෙඳ නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසමට ශ්‍රී ලංකාව තේරී පත්වෙයි

wedivistara

රාජ්‍ය සේවකයින්ට ජනපතිගෙන් වගකීම් රැසක්

wedivistara

ජනපති ආරක්ෂක අමාත්‍යාංශයේ වැඩ භාරගනී

wedivistara

නව ජනපතිට උපරිම සහාය දෙන බව ජපන් තානාපති කියයි

wedivistara

සජිත් නැවත වරක් IMF නියෝජිතයින් හමුවෙයි

Trending
wedivistara

දිවයිනට පැමිණි IMF නිලධාරීන් හිටපු ජනපති රනිල් හමුවෙයි

wedivistara

පොලිස් ලොක්කෙක් අත්අඩංගුවට..

wedivistara

කිරිඇල්ලට ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමි සජිත්ට දන්වයි..

wedivistara

රවි රනිල්ගේත් කණෙන් රිංගයි.. දෙදෙනා ලොකු ගැටුමක..

wedivistara

මාලිමාවේ 43ක් පාර්ලිමේන්තුවේ විපක්‍ෂයට..

wedivistara

සිලින්ඩර ලයිස්තුවෙන් රවි කරුණානායක නම් කරයි.. මැ.කො.ට ලිඛිතව දන්වයි..


NEWS ALERT