Local

බැදුම්කරයෙන් සල්ලි ගත් නම් ලයිස්තුව ප‍්‍රසිද්ද කරයි..

Thursday, 31 October 2024 - 2:55 pm

පසුගිය රජයන් සමයේ සිදුව ඇති ආන්දෝලනාත්මක සිදුවීම් රැසක් සම්බන්ධයෙන් ඉක්මනින්ම විමර්ශන ආරම්භ කරන බව ජාතික ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

ඒ අතර බැඳුම්කර වංචාව, සීනි බඳු වංචාව, පාස්කු ප්‍රහාරය, අසූචි පොහොර නැව ආදී සිදුවීම් රැසක් අඩංගු බවත් ඔහු කියා සිටියේය.

එමෙන්ම මහ බැංකු බැඳුම්කර වංචාවෙන් මුදල් උපයා ගත් අයගේ නම් ලැයිස්තුවද ප්‍රසිද්ධියට පත් කරන බවත් ඔහු සඳහන් කරන ලදී.

අනුරාධපුරයේ ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.


Top Stories
wedivistara

දිවයිනට පැමිණි IMF නිලධාරීන් හිටපු ජනපති රනිල් හමුවෙයි

wedivistara

ජනපති දෙසැම්බරයේ ඉන්දියාව ට

wedivistara

දරුවන් අතර වෛරස රෝග රැසක් පැතිර යාමේ අවධානමක්…

wedivistara

රජයට වැඩකරන්න සැලකිය යුතු කාලයක් ලබාදිය යුතුයි…

wedivistara

කිරිඇල්ලට ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමි සජිත්ට දන්වයි..

wedivistara

රවි රනිල්ගේත් කණෙන් රිංගයි.. දෙදෙනා ලොකු ගැටුමක..

Trending
wedivistara

රනිල්ගෙන් විශේෂ ප‍්‍රකාශයක්..

wedivistara

අනුර JVP නායකත්වයෙන් ඉවත් වෙයි…?

wedivistara

CEB ලොක්කෝ දෙන්නෙක් ගුටි ඇනගනී..

wedivistara

හිටපු ලොක්කන් රැසක් අන්ත පරාදයි.. ලයිස්තුව මෙන්න…

wedivistara

බෝනස් මන්ත්‍රීන් 29 තෝරන්න 527 ක ලැයිස්තුවක්

wedivistara

මහ බැංකු අධිපති, මුදල් ලේකම් ගැන එදා විවේචනය අදටත් තිබෙනවා..- ජනාධිපති


NEWS ALERT