අත්අඩංගුවට ගත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග එළැඹෙන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
අසල්වැසියෙකුට පහරදීමේ චෝදනාවකට ඔහු අද (10) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබුණා.