අද (24) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව විසුරුවීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
ඒ අනුව පාර්ලිමේන්තුව මැතිවරණය නොවැම්බර් 14 පැවැත්වෙනු ඇති.
නව පාර්ලිමේන්තු සැසිවාරය නොවැම්බර් 21.