ඊයේ දින පැවැති 2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ අවසන් ප්රතිඵලය මේ වන විට නිකුත් වී තිබේ.ඒ අනුව ජාතික ජන බලවේගය එම මැතිවරණයෙන් ම තුනෙන් දෙකක බහුතර බලයක් ලබා ආණ්ඩු බලය පිහිටුවීමට සමත් වී ඇත.