Local

රනිල් වැල් පාලමෙන් එගොඩ කළේ මහින්දවයි, බැසිල්වයි, ගෝඨාවයි, නාමල්වයි - විපක්ෂ නායක

Wednesday, 13 December 2023 - 9:11 pm

ජනාධිපතිවරයා වැල් පාලමෙන් එගොඩ කළේ, මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ හා නාමල් රාජපක්ෂ​ව බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලැබුණු බවට ආණ්ඩුව විශාල ප්‍රමාණයෙන් කතා කලද දෙවැනි වාරිකය ලබාගත්තේ විදුලිය සහ වැට් බදු වැඩි කර ජනතාව පීඩනයට පත් කරමින් බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

රජය විවිධ ප්‍රකාශ කරමින් වැට් ස​හ විදුලිය වැඩි කරමින් ජනතාව මරණ මංචකයට ගෙන යමින් රට බංකොළොත් කෙරූ පිරිස දිව්‍ය ලෝකයට රැගෙන යමින් ඇති බවද විපක්ෂ නායකවරයා සඳහන් කළා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT