Local

ශ්‍රීලංකන් වෙත එක්වූ නවතම එයාර් බස් යානය මංගල ගුවන් ගමන සිදුකරයි

Saturday, 21 June 2025 - 6:06 pm

ශ්‍රීලංකන් ගුවන් සේවයට අලු‍තෙන් එක්වූ එයාර් බස් ඒ.330 - 200 ගුවන් යානයේ ප්‍රථම ගුවන් ගමන අද (21) සිදුකෙරුණා.

ඒ අනුව, කටුනායක ගුවන්තොටුපොලෙන් පස්වරු 1.48 ට මාලදිවයිනේ මාලේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ බලා එම යානය පිටත්වූ බවයි ශ්‍රීලංකන් ගුවන් සමාගම සඳහන් කළේ.

පසුව එම යානය පස්වරු 02.23 ට මාළේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ගොඩබස්සවා තිබෙනවා.

පුළුල් බඳ සහිත මෙම එයාර් බස් ගුවන් යානය පසුගිය 4 වනදා ප්‍රංශයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙනවිත් තිබුණා.
 
 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT