Local

ගොකරැල්ල පහරදීමට සම්බන්ධ පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කෙරේ

Monday, 26 May 2025 - 4:17 pm

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගොකරැල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදීමට උත්සාහ කිරීමේ සිදුවීමට සම්බන්ධ පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, අදාළ සිදුවීම සම්බන්ධයෙන් කුරුණෑගල දිස්ත්‍රික් 01 පොලිස් අධිකාරීවරයා විසින් වැඩිදුර විමර්ශනයක් සිදුකරන බවයි පොලිසිය නිවේදනය කළේ.

පසුගිය 24 වැනිදා රාත්‍රී කාලයේදී ගොකරැල්ල පොලිස් වසමේ ඉම්බාගමුව - මඩගල්ල මාර්ගයේ අධික වේගයෙන් යතුරුපැදියකින් පැමිණි පුරුෂයෙක් හා කාන්තාවක් පොලිස් නිලධාරීන් විසින් පරික්ෂා කිරීමට යාමේදී සිදුවූ බහින්බස් වීමක් නිසා අදාළ පොලිස් නිලධාරියා විසින් පහරදීමට උත්සාහ කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.news images


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT