Local

රාත්‍රි සමාජ ශාලාවේ ගැටුමට සම්බන්ධ හතරදෙනා රිමාන්ඩ් කිරීමට නියෝග

Thursday, 27 March 2025 - 3:50 pm

කොම්පඤ්ඤ වීදියේ පිහිටි රාත්‍රි සමාජ ශාලාවක ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් භාරවූ සැකකරුවන් 04 දෙනා අප්‍රේල් 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

අදාළ සැකකරුවන් ඊයේ (26) කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට භාරවූ අතර, ඔවුන් අද (27) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙම ගැටුමින් අදාළ ස්ථානයේ සිටි ආරක්ෂක නිලධාරියෙකු පහරකෑමට ලක්වී තිබුණා.


Top Stories
wedivistara

උත්සව සමයේ භාණ්ඩ මිලදී ගැනීමේදී සැලකිලිමත් ‍වන්න - PHI සංගමය

wedivistara

ඔවුන් කුමන කුමන්ත්‍රණ කළත් දූෂිතයන්ට දඩුවම් දීමේ ක්‍රියාවලිය නවත්වන්නේ නෑ - ජනපති

wedivistara

දේශබන්දු තෙන්නකෝන්ට සැඟවී සිටීමට සහාය වූ දෙදෙනෙක් අත්අඩංගුවට

wedivistara

ලක්ෂ 16 ක් කොල්ල කෑ වැලිකඩ පොලිසියේ දෙදෙනෙක් ඇතුළු සැකකරුවන් සිව්දෙනෙක් රිමාන්ඩ්

wedivistara

මරදානේ චොප්පෙගේ පුත්‍රයා අත්අඩංගුවට

wedivistara

තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු අවසන් අදියරට පැමිණෙයි

Trending
wedivistara

චාමර සම්පත් අල්ලස් ​කොමිසම විසින් අත්අඩංගුවට ගනී

wedivistara

Starlink බ්‍රෝඩ්බෑන්ඩ් සේවා අප්‍රේල් මාසයේ සිට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මකයි - නලින්ද ජයතිස්ස

wedivistara

දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයින්ට දැනුම්දීමක්

wedivistara

රාත්‍රි සමාජ ශාලාවේ ගැටුමට සම්බන්ධ හතරදෙනා රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

බැංකු දෙකක් සඳහා මහ බැංකුවෙන් දණ්ඩන පනවයි

wedivistara

හිටපු හමුදාපතිවරුන්ට පැනවූ සම්බාධක ගැන රජයේ ස්ථාවරය නිවේදනය කෙරේ


NEWS ALERT