දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද සිය ධූරයෙන් ඉල්ලා අස් වී ඇත.ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් ඔහු දන්වා ඇත්තේ නව ජනාධිපතිවරයෙකු තෝරා පත් වීම හේතුවෙන් තමා ඉල්ලා අස්වූ බවයි.