Local

උත්සව සමය තුළ හිඟයකින් තොරව භාණ්ඩ වෙළඳපොළට නිකුත් කිරීමට වැඩපිළිවෙළක්

Tuesday, 28 November 2023 - 1:16 pm

ඉදිරි උත්සව සමය තුළ හිඟයකින් තොරව වෙළෙඳපොළට පාරිභෝගික භාණ්ඩ නිකුත් කිරීම සඳහා විශේෂ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

ඒ අනුව ලබන 30 වන දින සිට ජනවාරි 15 වන දින දක්වා නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි එහි සභාපති නීතීඥ ශාන්ත නිරිඇල්ල සඳහන් කළේ.

සති අන්තයේද වැටලීම් සිදු කිරීමට කටයුතු කරන බවත්, මිල ප්‍රදර්ශනය නොකිරීම, භාණ්ඩයේ උපරිම සිල්ලර මිලට වඩා විකිණීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. 


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT