Local

ශ‍්‍රීලනිපයෙන් ලෝක වාර්තාවක්.. රනිල්ට, සජිත්ට, විජේදාසට එකවර සහාය දෙති..

Sunday, 04 August 2024 - 9:30 am

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දයාසිරි ජයසේකර මහතා නියෝජනය කරන පාර්ශවය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබා දීමට තීරණය කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී දයැසිරි ජයසේකර මහතා කියා සිටියේ පක්ෂයේ ආසන සංවිධායකයින් අද කොළඹට රැස්කර සාකච්ඡා කිරීමෙන් පසු මෙම තීරණය ගත් බවයි.
කෙසේ වෙතත් මීට පෙර  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා ඇතුළු කණ්ඩායමද කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පූර්ණ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන බවයි.
ඒ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නායකත්වය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයේදී සහාය දීමට තීරණය කර තිබේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT