Local

සහල් කිලෝවක මිල මං දන්නෑ..- එරංග ගුණසේකර

Thursday, 24 October 2024 - 9:11 am

වෙළඳපළේ සහල් කිලෝවක මිල තමන් නොදන්නා බව ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක එරංග ගුණසේකර මහතා සඳහන් කරයි.

තම නිවසේ දෛනිකව සහල් කොපමණ ප්‍රමාණයක් පරිභෝජනය කරන්නේදැයි තමන්නා තමන් නොදන්නා බවද පැවසූ ඔහු ඊට හේතුව තමන් පූර්ණ කාලීන වශයෙන් දේශපාලනයේ යෙදී සිටීම බවද කියා සිටියේය.

සිරස රූපවාහිනි නාළිකාවේ සටන වැඩසටහනට එක්වෙමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.



Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT