Local

දැන් මේ රට පාලනය කරන්නේ IMF එකට අවශ්‍ය විදිහට - අජිත් නිවාඩ් කබ්රාල්

Sunday, 02 June 2024 - 11:05 am

ලංකාවේ පාලනය දැන් මෙරට නායකයින්ගෙන් ගිලිහී ගොස් ඇති බවත්, දැන් මේ රට පාලනය කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අවශ්‍ය ලෙස බවත් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා.

මූල්‍ය ප්‍රතිපත්ති පොලී අනුපාත ගැන තීරණ ගන්නේ IMF විසින් බවත්, මෙරට නායකයින්ට ඒවා ගැන තීරණ ගැනීමේ හැකියාවක් හෝ ස්වාධීනත්වයක් නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ආර්ථික වශයෙන් මේ යන ගමන ගැන තමාගේ පැහැදීමක් නොමැති බවද, IMF ප්‍රතිපත්ති ක්‍රියාත්මක වනතුරු මෙරට කවුරු බලයට පැමිණියත් ඒ අයට බලයක් නොමැති බවද ඔහු වැඩිදුරටත් පවසනවා.


Top Stories
wedivistara

පොලිසියට 5,000ක් බඳවා ගන්න අනුමැතිය

wedivistara

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ජනපතිගෙන් පූර්ණ සහයෝගය

wedivistara

දහම් පාසල් ගුරුවරුන්ට ලබන වසරේ සිට දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවේ

wedivistara

සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට එම්.බී.එන්.ඒ. ප්‍රේමරත්න පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

ගොවි විශ්‍රාම වැටුප් ගැටලුවලට විසඳුම් ලබාදෙයි

wedivistara

භාතිය හස්තියාගේ යම් ප්‍රගතියක් පෙන්නුම් කරනවා - පශු වෛද්‍ය තරිඳු විජේකෝන්

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

ට්‍රම්ප්ගේ Big Beautiful නව බදු පනත එරට කොංග්‍රසය විසින් සම්මත කරයි

wedivistara

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අක්‍රමිකතා සෙවීමට විශේෂ විමර්ශන කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

උසස් පෙළ ඉහළින් සමත් සිසුන්ට, පළමු උපාධිය විදෙස් සරසවියක හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ලබාදීමට කැබිනට් අනුමැතිය

wedivistara

පාපන්දු ක්‍රීඩක Diogo Jota රිය අනතුරකින් මරුට


NEWS ALERT