Local

ICC තහනම දින කිහිපයක් තුළ ඉවත් කර ගැනීමට උත්සාහ කරනවා - ක්‍රීඩා ඇමති

Tuesday, 28 November 2023 - 1:48 pm

නැවත ක්‍රිකට් ක්‍රීඩාව පිරිසිදු කිරීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ක්‍රීඩා හා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

ඒ සඳහා සියලුදෙනාට තමන් ආරාධනා කරන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

ක්‍රීඩා පනත සහ නීති වෙනස් විය යුතු බවත්, ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන බවත් සඳහන් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තහනම දින කිහිපයක් තුළ වෙනස් කරගෙන 19 පහළ ලෝක කුසලාන තරගාවලිය යළි ශ්‍රී ලංකාවට ලබා ගැනීමට උත්සාහ කරන බවයි.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT