Local

ලෝක මව්කිරි දීමේ සතිය අදින් ඇරඹෙයි

Thursday, 01 August 2024 - 11:39 am

ජාතික මවුකිරි දීමේ මාසය ලෙස අගෝස්තු මාසය නම්කර තිබෙනවා.

ඒ අනුව මෙවර ජාතික මව්කිරි දීමේ සතිය අද (01) සිට ලබන 07 වැනිදා දක්වා නම් කර ඇති බව සඳහන්.

“මව්කිරි දීමේ ශ්‍රී ලාංකීය විශිෂ්ඨත්වය සුරකිමු – සැමට සම සේ සහය වෙමු ! ” යන්න ජාතික මවුකිරි දීමේ සතියේ තේමාව ලෙස නම් කර තිබෙනවා.

දරුවෙකු ඉපදී ඉතා කෙටි කාලයක් තුළ මව්කිරි දීම ඇරඹීම යහපත් පුද්ගල සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වනවා.

දරුවෙකුගේ උපතේ සිට මුල් මාස 06 මව්කිරි පමණක්ම දීම ඉතා වැදගත් වන අතර එය දරුවෙකුගේ සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන්ද වඩා යහපත් බවයි වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු කර ඇත්තේ.

මවුකිරි දීමේ සතියේදී මව්කිරි දීම ප්‍රවර්ධනය වෙනුවෙන් මෙවරද සෞඛ්‍ය අමාත්‍යංශය වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT