Local

මහ වැස්සෙන් 152424 දෙනෙකු පීඩාවේ..

Tuesday, 15 October 2024 - 11:27 am

පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් මේවන විට දිස්ත්‍රික්ක 12 ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 80 පවුල් 39123 අයත් පුද්ගලයන් 152424 දෙනෙකු පීඩාවට පත්ව ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ආපදා හේතුවෙන් මේවන විට පුද්ගලයන් තිදෙනෙකු මියගොස් තිබේ.

පූර්ණ නිවාස හානි එකක් සහ අර්ධ නිවාස හානි 318ක් මේවන විට වාර්තා වී තිබේ.

ආපදා හේතුවෙන් පීඩාවටපත් පවුල් 1927 අයත පුද්ගලයන් 7918 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 69 රඳවා සිටියි.

ආපදා වලින් වැඩිම බලපෑම් එල්ලවී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයටයි.

එහි පවුල් 20553 පුද්ගලයන් 82839 දෙනෙකු පීඩාවට පත්ව තිබේ.

මේ අතර ජල ගැලීම් වලට ලක්ව ඇති ප්‍රදේශ වල සහන කටයුතු ගංවතුර ආපදා සහන කණ්ඩායම් යොදවා ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.


Top Stories
wedivistara

මාදුරුඔයේ සිට ගල්ඔයට අලි කොරිඩෝවක්

wedivistara

මහාචාර්ය මාලිනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

wedivistara

වී අස්වනු මිලදී ගැනීමට සහන පොළියට ණය යෝජනා ක්‍රමයක්

wedivistara

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරු වන අර්ජුන් ඇලෝසියස්ට සහ ඇන්තනී රන්දෙව් ජිනේන්ද්‍රට එරෙහිව නඩු පැවරේ

wedivistara

පරාටේ නීතිය සඳහා ලබාදී තිබුණු සහන කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි

wedivistara

ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු ජූලි 03 වැනිදා දක්වා රිමාන්ඩ්

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ පහළට

wedivistara

ඊශ්‍රායල සහ ඉරානය සටන් විරාමයත් සමග රන් මිල පහළට

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ජපුර විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් ජූලි 08 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්


NEWS ALERT