Local

සිපෙට්කෝ ලාභය 70.2%කින් පහත වැටේ..

Tuesday, 03 December 2024 - 8:13 pm

2024 වසරේ පළමු මාස හය තුල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලාභය 70.2%කින් පහත වැටී තිබේ.

වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවේ දැක්වෙන්නේ 2023 වසරේ පළමු මාස හයේදී රුපියල් කෝටි 6,950ක් වූ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලාභය මේ වසරේ පළමු මාස හයේදී රුපියල් කෝටි 2,070 දක්වා අඩු වී ඇති බවය.

2023 වසරේ දෙසැම්බර් 31 දිනට ඉරාන තෙල් සමාගමට ගෙවිය යුතුව පැවැති ඇමරිකානු ඩොලර් මිලියන 230.9ක මුදල ඉකුත් ජුනි මස අවසන් වන විට ඇමරිකානු ඩොලර් මිලියන 191ක් දක්වා අඩු වී තිබේ.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT