Local

වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප සඳහා වැටුපෙන් අඩු කරන ප්‍රතිශත​ය 8% දක්වා ඉහළට

Monday, 13 November 2023 - 2:21 pm

2024 අයවැය කතාව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව සජීවී යාවත්කාලීන කිරීම් පහතින්.

* වැන්දඹු හා අනත් දරු විශ්‍රාම වැටුපට දායකත්වය සඳහා වැටුපෙන් අඩු කරන ප්‍රතිශතය 8% දක්වා වැඩි කරනවා.

* ජනවාරි 01 වනදා සිට සියලුම රාජ්‍ය සේවකයින්ට ආපදා ණය පෙර පරිදිම ලබාදීමට කටයුතු කරනවා.

* සමාජ ආරක්ෂණ සැලසුම් ලෙස අස්වැසුම වැඩසටහනට තුන් ගුණයකින් ප්‍රතිපාදන ඉහළට.

* මාස 6 කට වරක් අස්වැසුම ප්‍රතිලාභීන් ගැන සමාලෝචනයක් කරනවා. නව පවුල් කඩිනමින් එක් කිරීම සඳහා කටයුතු කරනවා.

* වැඩිහිටි පුරවැසියන් සඳහා වන රුපියල් 2000 ක මාසික දීමනාව රුපියල් 3000 දක්වා වැඩි කරනවා.

 


Top Stories
wedivistara

දිවයිනට පැමිණි IMF නිලධාරීන් හිටපු ජනපති රනිල් හමුවෙයි

wedivistara

ජනපති දෙසැම්බරයේ ඉන්දියාව ට

wedivistara

දරුවන් අතර වෛරස රෝග රැසක් පැතිර යාමේ අවධානමක්…

wedivistara

රජයට වැඩකරන්න සැලකිය යුතු කාලයක් ලබාදිය යුතුයි…

wedivistara

කිරිඇල්ලට ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමි සජිත්ට දන්වයි..

wedivistara

රවි රනිල්ගේත් කණෙන් රිංගයි.. දෙදෙනා ලොකු ගැටුමක..

Trending
wedivistara

රනිල්ගෙන් විශේෂ ප‍්‍රකාශයක්..

wedivistara

අනුර JVP නායකත්වයෙන් ඉවත් වෙයි…?

wedivistara

CEB ලොක්කෝ දෙන්නෙක් ගුටි ඇනගනී..

wedivistara

හිටපු ලොක්කන් රැසක් අන්ත පරාදයි.. ලයිස්තුව මෙන්න…

wedivistara

බෝනස් මන්ත්‍රීන් 29 තෝරන්න 527 ක ලැයිස්තුවක්

wedivistara

මහ බැංකු අධිපති, මුදල් ලේකම් ගැන එදා විවේචනය අදටත් තිබෙනවා..- ජනාධිපති


NEWS ALERT