Local
කෘෂි නිලධාරියකුගේ මළ සිරුරක් ඇලකින් සොයාගනී
Sunday, 25 May 2025 - 8:54 pm
කිලිනොච්චිය, ගනේෂපුරම් ප්‍රදේශයේ ඇල මාර්ගයක තිබියදී සැක කටයුතු අන්දමින් මියගොස් සිටි කෘෂිකර්ම සංවර්ධන නිලධාරියකුගේ සිරුරක් පොලිසිය සොයාගෙන තිබෙනවා.
කිලිනොච්චිය , ජයන්තිනගර් ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.
මොහු සිය රාජකාරිය නිමවා නිවස වෙත නොපැමිණිම හේතුවෙන් සිදු කළ සොයා බැලීමකදී සිරුර සොයාගෙන තිබුණා.