Local

තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ 08 ක් නැගෙනහිර මුහුදේදී නාවික හමුදා භාරයට

Monday, 15 April 2024 - 12:57 pm

ශ්‍රී ලංකා නාවික හමුදාව මූතූර්, උප්පාරු මුහුදු ප්‍රදේශයේ තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් අට දෙනෙකු සමඟ ඩිංගි යාත්‍රාවක් සහ තහනම් ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

(14) පස්වරුවේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදීයි මෙම පිරිස නාවික හමුදා භාරයට ගෙන ඇත්තේ

එහිදී හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 23 ත් 63 ත් අතර වයසේ පසුවන කින්නියා ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්.

මෙම පිරිස මෙන්ම ඩිංගි යාත්‍රාව සහ තහනම් ධීවර ආම්පන්න ඉදිරි නීතීමය කටයුතු සඳහා මූතූර්, ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දී තිබෙනවා


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT