Local

තැපැල් ඡන්ද සලකුණු කිරීම පිළිබඳ දැනුම්දීමක්

Tuesday, 03 September 2024 - 11:12 am

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම ලබන 04, 05 සහ 06 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල මැතිවරණ කාර්යාලවල සහ පොලිසිවල නිලධාරීන්ට අනිද්දා (04) තැපැල් ඡන්ද භාවිතා කිරීමට අවස්ථාව උදාවන බවයි

එමෙන්ම සෙසු රාජ්‍ය ආයතන පාසල් සහ අනෙකුත් ආරක්ෂක ආයතනවල නිලධාරීන්ට ලබන 05 සහ 06 වැනිදා ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව පවතිනවා

ඡන්දය පාවිච්චි කිරීමට අතපසු වන අයට ලබන 11 සහ 12 තමන්ගේ කාර්යාලය පිහිටි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ගොස් ඡන්දය පාවිච්චි කළ හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT