ඒ අනුව කටුනායක සිට කැලණි පාලමට, ඇතුළු වී වරාය දෙසට ගමන් කරන මං තීරුව පමණක් ඉහත දිනවල වසා තැබීමටත්, ඔරුගොඩවත්ත මංසන්දියේ සිට කැලණි
පාලමට ඇතුළු වී වරාය පිවිසුම (ඉගුරු කඩේ හංදිය දෙසට යන) පාලමේ මැද කොටසින් වසා තැබීමට කටයුතු කෙරේ.
මේ හේතුවෙන්ඹ දෙස සිට කටුනායක දෙසට මෙන්ම කටුනායක සිට කොළඹ දෙසට ගමන් කළ හැකි අතර, වරාය දෙසට ගමන් කිරීමට නොහැකි බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි