Local

තරුණයෙකුට පහර දුන් පොලිස් නිලධාරීන් 06කට වැඩ වරදියි

Sunday, 25 May 2025 - 4:45 pm

2012 වසරේදී තඹුත්තේගම පොලීසියට එරෙහිව පැවති විරෝධතා පාගමනකට සහභාගී වූ තරුණයෙකු අත්අඩංගුවට ගෙන අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් කෙරුණු පොලිස් නිලධාරීන් 06 දෙනෙකුට අදාළ තරුණයාට රුපියල් ලක්ෂ 12 ක වන්දියක් ගෙවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

අදාළ වන්දි මුදල පොලිස් නිලධාරීන්ගේ පෞද්ගලික මුදලින් ගෙවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර ඇත.

ඊට අමතරව වගඋත්තරකාර පොලිස් නිලධාරින්ට එරෙහිව නඩු පැවරීමට ඇති හැකියාව අධ්‍යයනය කර අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියෝග කළේය.

තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචි සුසිල් ප්‍රියංක සෙනෙවිරත්න නැමැති තරුණයා ඉදිරිපත් කළ පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව මෙම තීන්දුව ලබාදී ඇත.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT