Local

මේ වගේ විහිළුකාර ඇමතිවරු මේ ආණ්ඩුව මොකට පත් කළාද දන්නෑ - දයාසිරි

Friday, 14 February 2025 - 8:13 am

විදුලිබල අමාත්‍යවරයා පිළිතුරු ලබාදීමේදී වගකීමෙන් ප්‍රකාශ නිකුත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.

සිදුවන වැරදිවලට පෙර ආණ්ඩුවලට චෝදනා කිරීම නොව, වත්මන් ආණ්ඩුව බලය ලබා ගත්තේ ගැටලු විසඳීමට හැකි නිසා බවත්, අදාළ ගැටලු විසඳීමට කටයුතු කළ යුතු බවයි අද (13) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ගැටලුව ඇත්තේ පෙර ආණ්ඩුවල නොව, වත්මන් රජයේ මැති ඇමතිවරුන්ට නිවැරදි ලෙස පිළිතුරක් ලබාදීමට නොහැකිවීම මත බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

මෙවැනි විහිළුකාර ඇමතිවරුන් වත්මන් ආණ්ඩුව විසින් කුමට පත් කළාද යන්න ගැටලු සහගත බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.      


Top Stories
wedivistara

ලංගම බස් රථයක් මස්කෙළියේ දී අනතුරට පත්වෙයි

wedivistara

බදු මුදල් ගෙවන සියලු ජනතාවට ජනපතිගෙන් ආරාධනයක්

wedivistara

මහින්ද සිරිවර්ධන ජුනි මස අවසානයේදී මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් සමුගනී

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 04 දක්වා යළි රිමාන්ඩ්

wedivistara

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

wedivistara

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 2,983 දෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT