Local

මාළු මිල තවත් ඉහළට

Saturday, 21 June 2025 - 6:51 pm

පැවති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මත්ස්‍ය මිල ගණන් තවදුරටත් ඉහළ අගයක පවතිනවා. 

 
පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංගමයේ සභාපති ජයසිරි වික්‍රමආරච්චි කියා සිටියේ අද දිනයේ තලපත් කිලෝවක තොග මිල රුපියල් 2200 ක් ලෙසත්, කොප්පරා තලපත් කිලෝවක් රුපියල් 2500 කටත් අලෙවි වන බවයි. 
 
එමෙන්ම කෙලවල්ලා කිලෝවක තොග මිල සටහන් වූයේ රුපියල් 1500 ක් ලෙස පැවති බව පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංගමයේ සභාපතිවරයා කියා සිටියා. 
 
මේ අතර, සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර කොළඹ දී ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් බිත්තර සහ කුකුල් මස් අවශ්‍ය තරම් රට තුළ පවතින බව ප්‍රකාශ කළා. 
 
එමෙන්ම, ඉල්ලු‍ම සහ සැපයුම් මත ඒවායේ මිල ගණන් තීරණය වන බවයි ඔහු කියා සිටියේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT