Local

වැට් එකෙන් නිදහස් වෙන්නේ ඉතාම සුළු ප්‍රමාණයක් - හර්ෂ

Wednesday, 06 December 2023 - 3:58 pm

ළදරු පෝෂණ ආහාර, පොහොර, වෛද්‍ය උපකරණ හා සුවසැරිය වැනි දෑ සඳහා ද වැට් බදු අය කිරීමට මුදල් අමාත්‍යංශය අපේක්ෂා කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

ඒ අනුව එම ද්‍රව්‍ය වැට් බද්දෙන් නිදහස් කරන ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාව මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලා සිටින බවයි අද (06) මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ.

වැට් බද්ද ක්ෂේත්‍ර විශාල ප්‍රමාණයකට අදාළ කිරීමට කටයුතු කර ඇති අතර සුළු ප්‍රමාණයක් වැට් බද්දෙන් නිදහස් වන බවත් බදු ආදායම අවශ්‍ය බවට රජය ප්‍රකාශ කළද බදු අය කිරීමේදී සාධාරණත්වයක් තිබිය යුතු බවට කාරක සභාවේදී ඔවුන්ට පෙන්වාදුන් බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ. 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT