Local

වැට් එකෙන් නිදහස් වෙන්නේ ඉතාම සුළු ප්‍රමාණයක් - හර්ෂ

Wednesday, 06 December 2023 - 3:58 pm

ළදරු පෝෂණ ආහාර, පොහොර, වෛද්‍ය උපකරණ හා සුවසැරිය වැනි දෑ සඳහා ද වැට් බදු අය කිරීමට මුදල් අමාත්‍යංශය අපේක්ෂා කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

ඒ අනුව එම ද්‍රව්‍ය වැට් බද්දෙන් නිදහස් කරන ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාව මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලා සිටින බවයි අද (06) මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ.

වැට් බද්ද ක්ෂේත්‍ර විශාල ප්‍රමාණයකට අදාළ කිරීමට කටයුතු කර ඇති අතර සුළු ප්‍රමාණයක් වැට් බද්දෙන් නිදහස් වන බවත් බදු ආදායම අවශ්‍ය බවට රජය ප්‍රකාශ කළද බදු අය කිරීමේදී සාධාරණත්වයක් තිබිය යුතු බවට කාරක සභාවේදී ඔවුන්ට පෙන්වාදුන් බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ. 


Top Stories
wedivistara

සීගිරිය රාත්‍රි කාලයේදීත් සංචාරකයින් සඳහා විවෘත කිරීමට තීරණයක්

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

සහල් ආනයන කාල සීමාව දීර්ඝ නොකිරීමට රජය තීරණය කරයි

wedivistara

වී මිලදී ගන්නා මෝල් හිමියන් ලියාපදිංචි වී​ම අනිවාර්ය කෙරේ

wedivistara

උඩරට දුම්රිය මාර්ගයේ නායයාමක් හේතුවෙන් ගමනාගමනයට බාධා

wedivistara

මත්පැන් සහ දුම්වැටි බදු ඉහළ​ට

Trending
wedivistara

සජිත් - රනිල් කියන්නේ පරණ යාළුවෝ. යාළුකම් අමතක වෙන්නෑ - නවීන් දිසානායක

wedivistara

ඉදිරි අයවැය ඉදිරිපත් කරන්න පුළුවන් රනිල්ගේ ප්‍රතිපත්ති රාමුව තුළ පමණයි - වජිර

wedivistara

"පොලිස්පතිට කියන්න" සේවාව නව මුහුණුවරකින් එළිදක්වයි

wedivistara

අන්තරේ කැඳවුම්කරු ඇතුළු පිරිසකට අධිකරණයෙන් නියෝගයක්

wedivistara

තරුණ සේවා සභාවේ මිලියන 323 ක් ප්‍රසංගයකට වියදම් කරලා - එරංග ගුණසේකර

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT