Local

IMF ගමන වැටුනොත් රට ලොකුම අමාරුවක වැටෙනවා.. මෙහෙම හරි දුවන්නේ IMF නිසයි..

Friday, 13 September 2024 - 7:50 pm

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ක්‍රියාත්මක වන වැඩපිළිවෙල කඩාකප්පල් වුවහොත් ශ්‍රී ලංකාව නැවතත් බරපතල අර්බුදයකට ඇද වැටෙන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා සඳහන් කරයි.

රට දැනට මේ ආකාරයෙන් හෝ ඉදිරියට යමින් ඇත්තේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහන නිසා බවද ඔහු පවසයි.

යම් හෙයකින් මෙම වැඩපිළිවෙළ වට්ටා ගත්තොත් විශාල ගැටලුවකට මුහුණ දීමට රටක් ලෙස සිදුවනු ඇති බවද හෙතෙම පෙන්වා දෙයි.

එනිසා මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම නම් එය කළ හැකි හොඳ කණ්ඩායමක් සිටිය යුතු බවත් හෙතෙම සඳහන් කළේය.

සමගි ජන බලවේග ජනාධිපතිවරණ ජන රැුලියක් අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.


Top Stories
wedivistara

දිවයිනට පැමිණි IMF නිලධාරීන් හිටපු ජනපති රනිල් හමුවෙයි

wedivistara

ජනපති දෙසැම්බරයේ ඉන්දියාව ට

wedivistara

දරුවන් අතර වෛරස රෝග රැසක් පැතිර යාමේ අවධානමක්…

wedivistara

රජයට වැඩකරන්න සැලකිය යුතු කාලයක් ලබාදිය යුතුයි…

wedivistara

කිරිඇල්ලට ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමි සජිත්ට දන්වයි..

wedivistara

රවි රනිල්ගේත් කණෙන් රිංගයි.. දෙදෙනා ලොකු ගැටුමක..

Trending
wedivistara

රනිල්ගෙන් විශේෂ ප‍්‍රකාශයක්..

wedivistara

අනුර JVP නායකත්වයෙන් ඉවත් වෙයි…?

wedivistara

CEB ලොක්කෝ දෙන්නෙක් ගුටි ඇනගනී..

wedivistara

හිටපු ලොක්කන් රැසක් අන්ත පරාදයි.. ලයිස්තුව මෙන්න…

wedivistara

බෝනස් මන්ත්‍රීන් 29 තෝරන්න 527 ක ලැයිස්තුවක්

wedivistara

මහ බැංකු අධිපති, මුදල් ලේකම් ගැන එදා විවේචනය අදටත් තිබෙනවා..- ජනාධිපති


NEWS ALERT