Local

IMF ගමන වැටුනොත් රට ලොකුම අමාරුවක වැටෙනවා.. මෙහෙම හරි දුවන්නේ IMF නිසයි..

Friday, 13 September 2024 - 7:50 pm

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ක්‍රියාත්මක වන වැඩපිළිවෙල කඩාකප්පල් වුවහොත් ශ්‍රී ලංකාව නැවතත් බරපතල අර්බුදයකට ඇද වැටෙන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා සඳහන් කරයි.

රට දැනට මේ ආකාරයෙන් හෝ ඉදිරියට යමින් ඇත්තේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහන නිසා බවද ඔහු පවසයි.

යම් හෙයකින් මෙම වැඩපිළිවෙළ වට්ටා ගත්තොත් විශාල ගැටලුවකට මුහුණ දීමට රටක් ලෙස සිදුවනු ඇති බවද හෙතෙම පෙන්වා දෙයි.

එනිසා මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම නම් එය කළ හැකි හොඳ කණ්ඩායමක් සිටිය යුතු බවත් හෙතෙම සඳහන් කළේය.

සමගි ජන බලවේග ජනාධිපතිවරණ ජන රැුලියක් අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.


Top Stories
wedivistara

මාදුරුඔයේ සිට ගල්ඔයට අලි කොරිඩෝවක්

wedivistara

මහාචාර්ය මාලිනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

wedivistara

වී අස්වනු මිලදී ගැනීමට සහන පොළියට ණය යෝජනා ක්‍රමයක්

wedivistara

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරු වන අර්ජුන් ඇලෝසියස්ට සහ ඇන්තනී රන්දෙව් ජිනේන්ද්‍රට එරෙහිව නඩු පැවරේ

wedivistara

පරාටේ නීතිය සඳහා ලබාදී තිබුණු සහන කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි

wedivistara

ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු ජූලි 03 වැනිදා දක්වා රිමාන්ඩ්

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ පහළට

wedivistara

ඊශ්‍රායල සහ ඉරානය සටන් විරාමයත් සමග රන් මිල පහළට

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ජපුර විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් ජූලි 08 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්


NEWS ALERT