Local

සිවිල් ආරක්‍ෂක බලකායේ සාමාජිකයන්ට රජයෙන් නිවාස…

Monday, 19 August 2024 - 10:16 am

සිවිල් ආරක්‍ෂක බලකායට අයත් සාමාජිකයන්ගේ සුභසාධනය වෙනුවෙන් රජය විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් මාලාවේ තවත් පියවරක් ලෙස නිවසක් නොමැති සාමාජිකයන්ට නිවසක් ඉදිකර ගැනිමටත්, පවතින නිවාසවල අලුත්වැඩියා කටයුතු සිදුකර ගැනීමටත්, අවශ්‍ය කරන ශ්‍රම දායකත්වය සිවිල් ආරක්‍ෂක බලකාය වෙත ලබා දීමට රජය තීරණය කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පෙන්වා දෙයි.

මෙහි පළමු අධියර යටතේ සාමාජිකයන් 100 දෙනෙකු සඳහා මෙම වැඩපිළිවෙළ යටතේ සහන සැලසෙනු ඇති බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදි ප්‍රකාශ කර කළේය.

වසර ගණනාවක සිට සිවිල් ආරක්‍ෂක බලකා සාමාජිකයන් විසින් සිදුකළ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් ඔවුන් සදහා දැනට රු. 350ක් ලෙස ලැබෙන දෛනික සලාක දිමනාව රු. 500ක් දක්වා ඉහළ නැංවීමටද රජය තීරණය කොට ඇත.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT