ශ්රී ලංකා පොලීසියේ 158 වන පොලිස් සංවත්සර දිනය අදට (03) යෙදී තිබෙනවා.
ඊට සමගාමීව සර්ව ආගමික වතාවත් සහ සමාජ ක්රියාකාරකම් මාලාවක් ක්රියාත්මක වන බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.