Local

ඇල්පිටිය ඡන්දයෙන් මාලිමාවට ජය.. 50%ට පොඩ්ඩක් මදි..

Sunday, 27 October 2024 - 12:48 pm

ගාල්ල ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාව සඳහා අද පැවති පළාත් පාලන මැතිවරණයෙන් ජාතික ජන බලවේගය ජයගෙන ඇත.

ඒ අනුව ජාතික ජන බලවේගය මන්ත‍්‍රී ධුර 15ක් හා දිනා ගනිද්දී සමගි ජන බලවේගය මන්ත‍්‍රී ධුර 02ක් දිනාගෙන ඇත.

තවත් 11 දෙනකු සමානුපාතික ක්‍රමය යටතේ තෝරා ගනී.

  1. ජාතික ජන බලවේගය ඡන්ද 17,295 – මන්ත්‍රී සංඛ්‍යාව – 15
  2. සමගි ජන බලවේගය ඡන්ද 7,924 – මන්ත්‍රී සංඛ්‍යාව – 6
  3. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 3,597 – මන්ත්‍රී සංඛ්‍යාව – 3
  4. පොදුජන එක්සත් පෙරමුණ ඡන්ද – 2,612 – මන්ත්‍රී සංඛ්‍යාව – 2
  5. ස්වාධීන කණ්ඩායම ඡන්ද 2,568 – මන්ත්‍රී සංඛ්‍යාව – 2
  6. පොදුජන එක්සත් නිදහස් සන්ධානය ඡන්ද 1,350 – මන්ත්‍රී සංඛ්‍යාව – 1
  7. ජාතික ජනතා පක්ෂය ඡන්ද 521 – මන්ත්‍රී සංඛ්‍යාව – 1
  8. දෙවන පරපුර ඡන්ද 388 – මන්ත්‍රී සංඛ්‍යාව – 0
  9. ජනසෙත පෙරමුණ ඡන්ද 50 – මන්ත්‍රී සංඛ්‍යාව – 0


Top Stories
wedivistara

සෙවණගල සීනි කර්මාන්තශාලාව ගැන රජයෙන් දුන් සහතිකය

wedivistara

අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 10,000ක් පීඩාවට

wedivistara

වසර දෙකකට පසු පොසොන් උත්සවය සඳහා රජයේ පූර්ණ අනුග්‍රහය

wedivistara

දේශීය ඖෂධ නිෂ්පාදනය දිරිගැන්වීමට රජයෙන් සහය

wedivistara

කැබ් රථයක් සහ මෝටර් රථයක් ගැටී 04 දෙනෙකු රෝහලේ

wedivistara

මිලියන 167,500 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT