Local

ජපානයේ තාක්ෂණික සේවාස්ථ පුහුණුව සඳහා තවත් පිරිසක් පිටව යයි

Saturday, 11 November 2023 - 7:09 am

ජපානයේ තාක්ෂණික සේවාස්ථ පුහුණුව සඳහා යාමට නියමිත තවත් තරුණයින් තිදෙනෙකු වෙත ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම ( 10දින) ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පුහුණු හා බඳවාගැනීම්) සෙනරත් යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී. එම පුහුණුලාභීන් නොවැම්බර් මස 13 දින ජපානය බලා පිටත්ව යෑමට නියමිතය.

 

මෙම පිරිසට ජපානයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වසර තුනක සේවාස්ථ පුහුණුව සඳහා අවස්ථාව හිමිවී තිබේ.

ජපානයේ පිහිටි IRO ආයතනය හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුමට අනුව ශ්‍රි ලාංකික තරුණයින් තාක්ෂණික සේවාස්ථ පුහුණු ලාභීන් ලෙස ජපානය වෙත යොමුකරනු ලබන අතර, මෙම බඳවාගැනීම් නොමිලේ සිදුකරනු ලබයි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT