දෙස් විදෙස් සංචාකරයින්ට කිසිදු බියකින් තොරව සංචාරක ස්ථාන වල සංචාරය කිරීමට හැකියාව ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
සංචාරක කලාප ආශ්‍රිතව රට තුල තවදුරටත් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ.
ඊශ්‍රායලය ජාතිකයන්ගෙ ආරක්ෂාව විශේෂයෙන් රටතුළ තහවුරු කර තිබේ.
මැද පෙරදිග පවතින ගැටුම්කාරී තත්වය සමනය වන තුරු සංචාරක කළාප අශ්‍රිත ක්‍රියාත්මක ආරක්ෂක වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව වැඩිදුරටත් පැවසීය.