Local

අම්පාර ගල් ඔයේ ඉවුර කැඩී යයි

Monday, 20 January 2025 - 5:55 pm

අම්පාර ගල් ඔයෙහි ඉවුරු නේනකාඩු ප්‍රදේශයෙන් කැඩී ගොස් තිබෙනවා.

ඒ හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් දීඝවාපිය ජනපදය සතු කුඹුරු අක්කර 1000 ක් පමණ ජලයෙන් යටව ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙම කුඹුරු බොහොමයක ගොයම පීදී අස්වැන්න නෙළීමට ආසන්නයේ තිබූ කුඹුරු බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ඉවුර කැඩී යාමෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති බවත්, පැවති අනාරක්ෂිත තත්ත්වය හේතුවෙන් ඔවුන් ආරක්ෂිත ස්ථානයක පදිංචි කර තිබූ අතර, යළිත් අනාරක්ෂිත තත්ත්වය පහව යාමත් සමඟ ඔවුන්ට නිවෙස් වෙත යාමට අවසර ලබාදී තිබෙන බවයි සඳහන් වන්නේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT