පාර්ලිමේන්තුව අද (20) රැස්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව අයවැය දෙවනවර කියවීමේ විවාදය අද තෙවන දිනටත් පැවැත්වීමට නියමිත බවයි සඳහන් වන්නේ.
අයවැය දෙවනවර කියවීමේ විවාදය ලබන 25 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.