ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් අතර හමුවක් සිදු ව තිබෙයි
ඒ ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර දීයි.
එහිදී දැනට ක්‍රියාත්මක ද්වීපාර්ශ්වික ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳ අවධානය යොමු කරමින් සාකච්ඡා සිදු කර ඇති බව වාර්තා වෙයි