Local

මෙවර අයවැයෙන් ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ගැටලුව අනිවාර්යෙන්ම විසඳීමට රජය කටයුතු කළ යුතුයි - ජෝසෆ් ස්ටාලින්

Friday, 24 January 2025 - 9:41 pm

මෙවර අයවැයෙන් ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ගැටලුව අනිවාර්යෙන්ම විසඳීමට වත්මන් ආණ්ඩුව කටයුතු කළ බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසනවා.

වැටුප් විෂමතා ගැටලුව සම්බන්ධයෙන් ගුරුවරුන් විශාල කැපකිරීමක් සිදුකළ බවත් එම ගැටලුව විසඳන ආකාරය සම්බන්ධයෙන් රජය මෙතෙක් පැහැදිළි කිරීමක් සිදුකර නොමැති බවද අද (24) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළා.

එසේම වැටුප් විෂමතා ගැටලුව වෙනුවෙන් විරෝධතා දැක්වූ ගුරුවරුන්ට පසුගිය රජය විසින් විවිධ නඩු පැවරූ බවත් ඒ සම්බන්ධයෙන්ද රජය තීරණයක් ගත යුතු බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT