Local

SINOPEC සහ IOC ඉන්ධන මිල ගණන් සංශෝධනය කෙරේ

Friday, 01 December 2023 - 10:06 am

SINOPEC සහ IOC  සමාගම්වලට අයත් ඉන්ධනවල මිල අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව SINOPEC සහ IOC  සමාගම් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළ මිල ගණන්වලට සමාන වන අයුරින් මිල සංශෝධනය කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ඒ අනුව සංශෝධිත නව මිල ගණන් පහතින්.

අඩු වූ ඉන්ධන වර්ග

* පෙට්‍රල් 92 - රු. 10 කින් (නව මිල රු.346)

* ඔටෝ ඩීසල් - රු. 27 කින් (නව මිල රු.329)

* භූමිතෙල් - රු. 02 කින් (නව මිල රු.247)

ඉහළ දැමූ ඉන්ධන වර්ග

* පෙට්‍රල් 95 - රු. 3 කින් (නව මිල රු.426)

* සුපර් ඩීසල් - රු. 03 කින් (නව මිල රු.434)


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT