Local

SINOPEC සහ IOC ඉන්ධන මිල ගණන් සංශෝධනය කෙරේ

Friday, 01 December 2023 - 10:06 am

SINOPEC සහ IOC  සමාගම්වලට අයත් ඉන්ධනවල මිල අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව SINOPEC සහ IOC  සමාගම් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළ මිල ගණන්වලට සමාන වන අයුරින් මිල සංශෝධනය කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ඒ අනුව සංශෝධිත නව මිල ගණන් පහතින්.

අඩු වූ ඉන්ධන වර්ග

* පෙට්‍රල් 92 - රු. 10 කින් (නව මිල රු.346)

* ඔටෝ ඩීසල් - රු. 27 කින් (නව මිල රු.329)

* භූමිතෙල් - රු. 02 කින් (නව මිල රු.247)

ඉහළ දැමූ ඉන්ධන වර්ග

* පෙට්‍රල් 95 - රු. 3 කින් (නව මිල රු.426)

* සුපර් ඩීසල් - රු. 03 කින් (නව මිල රු.434)


Top Stories
wedivistara

රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මෙම වසරේ..

wedivistara

එළවලු මිල ගුවන්ගත වේ..

wedivistara

ලංකාව ගොඩදාන්න කියුබාව එනවා..

wedivistara

මාලිමාව ‘යකා සමග ගිවිසුමක’.. රජයේ සේවයෙන් ලක්‍ෂ හතහමාරක් ඉවත් කරන්න හදනවා..

wedivistara

අපේ ආණ්ඩුව පැමිණි පසු ජනතාව ආසාවෙන් බදු ගෙවනවා..

wedivistara

ආරක්‍ෂාව අවශ්‍ය මැති ඇමතිවරුන් ගැන තක්සේරුවක්..

Trending
wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT